tag:blogger.com,1999:blog-1036709961321157965.post3312034441354726663..comments2024-02-07T14:00:14.748+05:30Comments on Liyawilla [ ලියවිල්ල ]: රෝද හයක් උඩ, සිහින රැසක් ඇත....Gayan Anuradh Liyanagehttp://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1036709961321157965.post-6028718124031849652011-04-15T23:11:57.712+05:302011-04-15T23:11:57.712+05:30හ්ම්ම්... ඔවුන් අවංකයි.... ඒ නිසාම ඒ අවංක අය ලඟ, ව...හ්ම්ම්... ඔවුන් අවංකයි.... ඒ නිසාම ඒ අවංක අය ලඟ, වංක අයලඟ නැති, ආත්ම ගරුත්වයකුත් තියෙනව නේද?Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-12645692232109949332011-04-15T22:17:34.679+05:302011-04-15T22:17:34.679+05:30හරිම පුදුම හිතෙන විදියේ කතාවක් තමයි ..
බොරු කරන මි...හරිම පුදුම හිතෙන විදියේ කතාවක් තමයි ..<br />බොරු කරන මිනිස්සු අතරේ අවංක අයත් ඉන්නවා නේද ....Mudithahttps://www.blogger.com/profile/07717496191287516031noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-46902283620618334702011-03-23T17:15:21.368+05:302011-03-23T17:15:21.368+05:30කතාවක් දාලා, ඒ ගැන පෝස්ට් එකකුත් දාන්නකෝ...කතාවක් දාලා, ඒ ගැන පෝස්ට් එකකුත් දාන්නකෝ...Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-66890246152385105072011-03-20T20:22:30.756+05:302011-03-20T20:22:30.756+05:30ඊලඟ පාර මාත් කතාවක් දාල බලන්න ඕනිඊලඟ පාර මාත් කතාවක් දාල බලන්න ඕනිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-48789302276347220552011-03-20T18:41:12.245+05:302011-03-20T18:41:12.245+05:30මමත් ඔය කුඩ්ඩො ලයින් තියෙන උන් එක්ක නම් කතාවට යන්න...මමත් ඔය කුඩ්ඩො ලයින් තියෙන උන් එක්ක නම් කතාවට යන්නෙ නෑ... උන් එක්ක කතාවට ගියොත් උන් අපේ කනෙන් රිංගල දතකුත් පන්නලයි නවතින්නේ.... අනිවා.... හොඳ මනුස්සයෙක් දැක්කොත් නම් ටෝක් පාරක් දානවා... ඔයත් දාල බලන්න... ඒ මිනිස්සුත් එක්ක කවුරුත් කතා කරන්නෙ නෑනේ..... ඒ උනාට ඒ මිනිස්සුන්ටත් අනන්‍ය වුනු ජීවිත තියෙනවා.. ඒවත් හරි සුන්දරයි....Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-39347515635480747332011-03-20T14:22:09.317+05:302011-03-20T14:22:09.317+05:30බස් කැසට් ගායක සෙට් එකට වඩා බොහොම් හොඳට සින්දු කිය...බස් කැසට් ගායක සෙට් එකට වඩා බොහොම් හොඳට සින්දු කියන කට්ටිය ඕනි තරම් මමත් බස් වල දැකල තියනව . ඒත් මම නම් කතා කරල නැහැ ඒ අයත් එක්ක , හැබැයි බොරු ලෙඩ කාරයින්ට වඩා මේ වගෙ අයට ආධාරයක් කරන්න නම් මමත් කැමතියිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com