tag:blogger.com,1999:blog-1036709961321157965.post7758996692028419328..comments2024-02-07T14:00:14.748+05:30Comments on Liyawilla [ ලියවිල්ල ]: ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...Gayan Anuradh Liyanagehttp://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1036709961321157965.post-10649850787950386952011-02-21T22:12:06.573+05:302011-02-21T22:12:06.573+05:30ඔබේ ලිපිය කියෙව්වා...සන්තෝශයි.... සුභවාදී වෙනසක් ක...ඔබේ ලිපිය කියෙව්වා...සන්තෝශයි.... සුභවාදී වෙනසක් කරන්න ඕන කියන ඇම්ම, ඔබටත් තියෙන එකට...Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-66276856354379659732011-02-21T10:43:44.450+05:302011-02-21T10:43:44.450+05:30සිංහල භාෂාව ගැන කැක්කුමක් ඇති තව එකෙක් දැක්ක එක ලො...සිංහල භාෂාව ගැන කැක්කුමක් ඇති තව එකෙක් දැක්ක එක ලොකු හයියක්. මේ ලිපියක් බලන්න. ජය වේවා.

http://chathucn.blogspot.com/2011/01/blog-post_31.htmlචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-66689804983587715752011-02-10T22:23:07.499+05:302011-02-10T22:23:07.499+05:30@Anonymous
ඔබ හරි.මගෙත් තව පුංචි අදහසක් තියෙනවා.....@Anonymous
ඔබ හරි.මගෙත් තව පුංචි අදහසක් තියෙනවා.. (පුංචියි කිව්වට ටිකක් දිගයි )
ඕක තමයි ප්‍රශ්නෙ. ඉතින් ඇයි මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ. ඕකට මම දකින ප්‍රධනතම හේතුව තමයි අපේ අධ්‍යාපන ක්රමයේ ඇති අසමමිතිකභාවය. ඉගනුම් භෂාව ලෙස මව්බස නම් කලත් ඉන්ග්රීසිය සඳහ මෙතරම් වටිනාකමක් ඇති වුනේ ඇයි?
ළමයි ඉගනගන්නේ මව්බසින්. නමුත් රැකියාවක් ගන්න ඕන කරන ප්‍රධාන සුදුසුකම ඉන්ග්‍රීසි. පාසල්වල ඉගිරිසිය උගන්වනවා.. එත් ඒ සමස්තයටමද? නෑ... ඔතනයි අවුල. දෙමව්පියන් තම දරුවන් ජනප්‍රිය යැයි සම්මත පාසල් වලට දමන්නට ඔච්චර පොරකන්නේත් ඔය ප්‍රශ්නෙ නිසාමයි නේද?
ඒ පාසල් වල දරුවො මොනව නැතත් ඉන්ගිරිසිවත් හරියට ඉගනගනීවි යන විශ්වාසය දෙමව්පියො තුල තියෙනවා. ඒවයි ඉන්න සමාජයේ ලොකු තැන්වල (ගෙදරදීත් ඉන්ගිරිසි කතා කරන ) ලමයි කොච්චර මෝඩයො වුනත් උන් සමාජෙට ආවම පොරවල්. මොකද උන්ගෙ කඩ්ඩ සුපිරියි. භාෂාවක් ලෙස සින්හල තරම් දියුණු නැති ඉන්ගිරිසිය රත්තරන් කඩුවක් උනේ කොටසක් ඒක ඉගනගත්ත එක සහ තව කොටසක් ඉගන නොගත් එක. 1956 න් පස්සේ සමාජයේ මෙතරම් උගත් නූගත් බෙදීමක් ඇති උනේ ඔන්න ඔය නිසයි කියලයි මට හිතෙන්නෙ.
අපි ඉගනුම් මාධ්‍ය ලෙස මව්බස නම් කලත් මම දන්න විදියට අසල්වැසි ඉන්දියාවේ බහුතරයක් පාසල්වල ඉගනුම් මාධ්‍ය ඉංග්‍රීසි. ඉන්දීය තරුණ පරපුරේ බහුතරයකට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. උන් සුද්දන්ටත් වඩා සුපිරියට ඉන්ගිරිසියෙන් කතා කරනවා. ඒ නිසා ඔවුන්ට කඩ්ඩ මැජික් එකක් නෙවෙයි. ලංකාවේ ඉන්ගිරිසිය ඉගනුම් මාධ්‍ය කරන්නේ විශ්ව විද්‍යාලයටත් ආවට පස්සේ. එතකොට බහුතරයකට බබා හම්බවී අවසන්. මොකද කැම්පස් එන්නේ හෝඩියට ඇතුලත් කරන දරුවන්ගෙන් කීයෙන් කීදෙනෙක්ද? අනිත් උන් ඔක්කොටම වෙන්නේ කොහෙන් හෝ කඩුසටන් ටිකක් ඉගන ගෙන අර පොරවල් ගොඩට වැටෙන්නටය. නැත්නම් උන්ට බයිට් වෙලා ජීවත් වෙන්නටය.English කියල ලියා ගන්න බැරිව කැම්පස් එන කොල්ලෝ මාසෙන් දෙකෙන් සුපිරියට කඩ්ඩෙන් නෝට් ගහන තැනට එනවනම් ඔය කඩ්ඩෙ මහ ලොකු මැජික් එකක් නැහැ නේ.
එක්කො සමස්ථ ඉගනුම් පද්ධතියෙම ඉගනුම් මාධ්‍යම ඉන්ගිරිසි කරන්න ඕන. එතකොට කාටත් ඉන්ගිරිසි පුලුවන් නිසා කවුරුවත් පොරවල් නෙවෙයි. නැත්නම් සමස්ථ පරිපාලන හා වෙළද පද්ධතියම ලංකාව තුල තමන්ගේ මාධ්‍ය ලෙස සිංහල නම් කරන්න ඕන. එතකොට සුද්දෝ චීන භාෂාව දැනගෙන චීනෙට යනව වගෙ සිංහල ඉගෙනගෙන මෙහෙට එයි. ඔය ප්‍රධන පාරවල් දෙකෙන් නොගිහින් අතුරු පාරවල් වල යනකන් ඉන්ගිරිසියට ඔය තියෙන තැන නැති කරන්න නම් බැරි වෙයි කියලයි මට හිතෙන්නේ.Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-72253230942884671062011-02-10T22:13:41.935+05:302011-02-10T22:13:41.935+05:30ජාතියට ආලය ඇත්තා මහා වැරදි කරුවකු නොවේ...එය තමා හැ...ජාතියට ආලය ඇත්තා මහා වැරදි කරුවකු නොවේ...එය තමා හැදුනු වැදුණු පරිසරයට තමන් තුල ඇති කෘතගුණ දැක්වීමේ මුහුණුවරකි.
තමා වැදු මවට දක්වන ලැදියාව ,බැදීම ,හිතවත් කම වෙනත් ගැහැනුන්ට නොපාන්නා සේ තම ජාතියට එවැනිම ලෙන්ගතු කමක් ඕනෑම ගුණමකු නොවන පුද්ගලයකුට සහජයෙන්ම හිමි වේ.
මෙය පරිණාමනය වන යුගයේ සිට ඇති වුවකි.ගෝත්‍ර වශයෙන් සිටින අවදියේදී තම ගෝත්‍රයට සේවය කෙරුණි.ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-26114118499569704722011-02-10T19:59:22.258+05:302011-02-10T19:59:22.258+05:30This comment has been removed by the author.ෆැන්ටසිhttps://www.blogger.com/profile/07083766430820840239noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-46563833531773509342011-02-10T12:12:46.537+05:302011-02-10T12:12:46.537+05:30භාශා පුනරුදය ඇති කල හැක්කේ භාශාව ඉගැන්වීමෙන් මිස ව...භාශා පුනරුදය ඇති කල හැක්කේ භාශාව ඉගැන්වීමෙන් මිස වෙනයම් ක්‍රමයකින් නොවේ.ඔබ මදක් සිතා බලන්න අද සමාජයේ ඕනෑම අයෙක් එක්ක සිංහලෙන් කතා කලොත් වචන 10ට 5ක්ම ඉන්ග්‍රීසි.එහෙම කතා කරන්නේ ඔව්න්ගේ භාශා දැනුමේ ඇති අඩුපාඩුවක් නිසා සහ ඉන්ග්‍රීසි ලොකුයි යන මතය නිසාය.මෙයින් වන්නේ අප භාශාව හෑල්ලුවට ලක් වීම විනා අන් දෙයක් නොවේ.මේ මෑත කාලයේදී විශ්වව්ද්යාලයකට ඇතුලුවීමටත් ඉංග්‍රීසි අනිවාරය කිරීමෙන්ම පේන්නේ අපේ භාශාවෙන් ඉගෙන ගැනීමට හෝ නොහැකි බවය.වෙනත් රටවල උදාහරන ගැන මම ලිවීමට අනවශ්‍ය වන්නේ කලින් ලිපියේදී ප්‍රතිචාර වලදී ඒ ගැන හොදින්ම කියැවී ඇති නිසාය.නමුත් එක් දෙයක් කියන්නම් අද අන්තර්ජාලයේ 51% ප්‍රමානය චීන භාශාව මත රදා පවතින බව සමහර විට ඔබ නොදන්නවා ඇති.මම නම් කියන්නේ ඉංග්‍රීසි භාශාවක් වශයෙන් පමනක් ඉගෙන ගත යුතු බවය.භාශානම් කොතෙක් ඉගෙන ගත්තත් හොදක් මිස නරකක්නම් නොවේ.නමුත් අද අපි ඉංග්‍රීසි භාශාවකට පමනක් සීමා කර නැත.එය ලංකාව තුල ජීවත් වන මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා තීරනය කරන සාධකයක් බවට පත් වී අවසන්.මේ තත්වය අප සියල්ලෝම එක් වී වෙනස් කල යුතු දෙයකි.

මෙය මාගේ අදහසක් පමනක් බව සලකන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-39194111344749884982011-02-10T00:48:28.907+05:302011-02-10T00:48:28.907+05:30@ 2nd Anonymous :
සිරාවට.....තිත්ත උනත් කතාව නම් ඇ...@ 2nd Anonymous :
සිරාවට.....තිත්ත උනත් කතාව නම් ඇත්ත..Gayan Anuradh Liyanagehttps://www.blogger.com/profile/07608243243015914063noreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-13181028913448276472011-02-09T18:54:51.685+05:302011-02-09T18:54:51.685+05:30මේ රටේ ඉදල දියුණු වෙන්න බෑ!
ඔහොම කියන එකා තමා මේ ...මේ රටේ ඉදල දියුණු වෙන්න බෑ!

ඔහොම කියන එකා තමා මේ රටේ ලොකුම ද්‍රෝහියා....

එහෙම කියලා පවුල් පිටන් රට යන මේ හැත්ත අන්තිමට මේ රටට එන්නේ ලොකු වෙච්ච දුවටයි දුවගේ අම්මටයි ජංගි අන්දලා හියි ෆයි විදියට වැල්ලේ අව්ව තපින්න....

දියුණුවනම් ලැබුනා ඒත් උන්ගේ ඒ දරුවෝ උන්ට කතා කරන්නේ "old man" "bitch" ඒවගේ වචන වලින්....

ඔන්න උන්ගේ දියුවණුව!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1036709961321157965.post-76863402859196179822011-02-09T15:34:15.240+05:302011-02-09T15:34:15.240+05:30ඔබගේ කරුනු වලට 100%ක් එකග වන මුත් ඔබගේ ප්‍රාර්තනාව...ඔබගේ කරුනු වලට 100%ක් එකග වන මුත් ඔබගේ ප්‍රාර්තනාව ඉටුවේයැයි සිතිය නොහැක.ඒ අද අප සමාජය පවතින ආකාරය නිසාය.

අතීතයේ මිනිසුන් තමන්ගේ ජාතිය,ආගම රැක ගැනීමට මහත් වෙහෙසක් දැරුහ.1505හේ සිටම මේ දේ අඛන්ඩව සිද්ද උනා.නමුත් මෑත කාලයේදී සිංහලුන්ට තමන්ගේ ජාතිය නමට පමනක් සීමාවී තිබෙනවා.තමන්ගේ ආගම නමට පමනක් සීමා වී තිබේ.එනම් අද අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් 30%ක් පමන ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙනුම් කටයුතු කරන්නේ.මේ ප්‍රමානය ඉදිරියේදී 100% වනවා නොඅනුමානයි.එවැනි අධ්‍යාපනයක් තුලින් ලමයකුගේ ජාතික හැගීමක් උද්දීපනය වේයැයි සිතිය නොහැක.

මම දකින ආකාරයටනම් මේ රටට වැඩිම හානියක් කලේ ඉන්ගිරිසි කාරයා.අද අපි ඔව්න්ගේ භාශාව නැතුව කිසිවක් කල නොහැකි තත්වයකට පත් වෙලා ඉන්නවා.ඒ අපි යටත්විජිතයක්ව සිටින කාලයේ අපේ මිනිසුන්ගේ මොල තුලට කාවැද්දවූ දෙයයි.මෙය අප රටට පමනක් සීමා වූ දෙයක් නොවේ.නමුත් ඔව්න්ගේ යටත්විජිතයක් වී ඔව්න්ගේ උපක්‍රම වලට අසුනොවූ රටවල්ද තිබේ.
මේ ආකාරය ඉදිරියටත් පැවතුන හොත් සිංහල භාශාව තව වසර 100ක් ඇතුලත සම්පූර්නයෙන්මවාගේ නැතිවී යා හැක.එදාට අපි මේ ගැන කතා කරන එකේ කිසිම තේරුමක් නෑ.එය එසේ නොවීමටනම් අප දැන් සිටම භාශා පුනරුදයක් ඇති කල යුතුය.

මෙහි වරදක් ඇත්නම් එයට සමාවනු මැනවි!Anonymousnoreply@blogger.com