Liyawilla [ ලියවිල්ල ]: ~~~සාවරියා~~~

දවසේ වැකිය....

තරුණයා, ලෙයෙන් විප්ලවවාදියෙක් වුවද අත්දැකීමෙන් අඳබාලයෙකි....
--------------------------------------------------------------------------------------------------------------
Newest Download: Sanda Kiniththakin Ahanna - Dhammika Edirisinghe
[ More Downloadz on 'Liyawilla Downloadz' ]
--------------------------------------------------------------------------------------------------------------
අලුත්ම ලියවිලි : සිහියෙන් සිටිය යුතු කාලයයි මේ.... , අකීකරු අකුරු , මතකද හැන්දෑවේ... අවුරුදු දෙකකට කලින්...


~~~සාවරියා~~~

Posted by Gayan Anuradh Liyanage







  
 ඇය ඔහුගේ ආදරය ලැබෙන තුරු බලා සිටි....
 ඔහු ඇයගේ ආදරය වෙනුවෙන් කැපකිරිම් කරයි.....
 ප්‍රර්ථනාවක් ඉටුවෙයි.....
 ආදරවන්තයින් දෙදෙනෙකු මුණ ගැසෙයි,
 මේ ඔවුන්ගේ ආදර කතාවයි........


ආදරය කදුළක් කරගත් චරිත හතරක වියෝ ගීතය....



තේරුමක් ඇති ආදරයක්......

''සාවරියා'' කියන්නේ වස්තුව, ඩාලිං හෝ ආදරණියාණෙනි කියන එක. ක්‍රිෂ්ණා දෙවියන්ව ආදරේට හදුන්වන්න මේ නමින්. එයට හේතු වුයේ විශ්ණු දෙවියන් මදක් කළු පැහැයට හුරු නිල් පැහැය ගත් නිසාය.

නියම ගනයේ විචාරයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එහි අර්ථය "ආදරණියයා" යන්නයි. නමුත් සෑම පුද්ගලයකුටම එම ස්ථානයට පැමිණිමට නොහැක. ආදරය පරික්ෂා කරන කාලයේදී එයට නිවැරදිව මුහුණ දෙමින් පැමිණෙන හැම බාධකයක්ම අභිබවන, සැම විටම ප්‍රේමයට මුල් තැන දෙන තමා ගැන නොසිතා ප්‍රේම කරන ස්ථිරසාර කලාතුරකින් මුණ ගැහෙන පුද්ගලයාට තමයි සාවරියා කියන්නේ....

සත්‍යය වු ආදර කතාවක්.....

''සාවරියා'' කියන්නේ සදාකාලික ආදර කතාවක්. තරුණ තුන්ඇදුතු ආදරවන්තයින් තිදෙනකු වටා ගෙතෙන ආදර කතාවක්. ඔවුන්  දැඩි ලැදි කමක් දක්වනවා තම ආත්ම විනාශය අද්දර තම ජිවිත ගොඩ නගා ගන්න. මේ සදාතනික ආදර කාතාවේ වෘතාන්තය  කාව්‍ය ස්වරුපයක් ගන්නා අතර මෙහි හුදෙකලා ආත්මයන් (චරිතයන් ) කුඩා ළමයින් මෙන් අහිංසකත්වයක් පෙන්වයි. එලෙසම එම ආත්ම සෘජුවම සඟවා තබා ගන්න උත්සුක කරනවා තමන්ගෙ ප්‍රශ්න, තරහව , අවුල් සහිත බව හා විශ්ෂයෙන් බලාපොරොත්තු සුන් වූ ආදරයක් පිළිබදව.


රාජ් යනු කිසියම් බොහෝ ඇතින් ඇති සිහිනයක් සොයා ගත් කෙනෙක්. ඔහු යම් චමත්කාරජනක  නගරයකට පැමිණ එම ප්‍රදේශය කදුහෙල් වලින් වට වු මීදුමෙන් ආවරණය වු ලස්සන නැමති සළුවෙන් වැසුන අතිශය ලස්සන ප්‍රදේශයක සුන්දර යුවතියකට ආදරය කරනවා. (එම ප්‍රදේශය පුරාවෘර්තයේ සදහන් විදියටම චිත්‍ර ශිල්පියාගේ දර්ශනයට, නැතිනම් කවියාගෙ චිත්තරුපයට  ගැලපෙන ප්‍රදේශයක්)


කෙසේ හො රාජ් ගේ දෛවය චිත්‍රණය කරන්නේ වෙනස්ම චිත්‍රයක් . එක නිහඩ, ප්‍රභාවත් හා තරු සහිත රාත්‍රියක රාජ් දකිනවා අභිරහස්, පුදුමකාර තරුණියක් හුදෙකලාව පාලමක් මත සිට ගෙන සිටින ආකාරය. මේ අවස්ථාවේ සකීනා නැමති ලැජ්ජාශිලි, නිහඩ  වගේම ගුප්ත ( තේරුම් ගන්න අමාරු ) චරිතය හමු වන්නට වගේම රාජ් තුල කුතුහලයක් ඇති කරවනවා . මෙසේ සිදු වන අලුත්  මිතුදම රාජ් තුල මනහර වගේම අවසන් නොවන උනන්දුවක් ති කරනවා. සකීනාගේ හදවත දිනා ගැනීම සදහා නමුත් රාජ්ට නොහැකි වෙනවා. පිළිගන්න ඇගේ සිත නිතරම සිහි වන අතීතය. මේ නිසා ඔවුන්ගේ මිතුදම ඇඳගෙන යන්නු ලබන්නේ සුලි කුණාටුවක් වැනි  වියරුව ප්‍රේම වෘතාන්තයක් තුලින්.
රාජ් හා සකීනා එක්ව යන ගමන තුලින් අපට සිහි කැඳවනු ලබන්නේ මිනිස් හදවතේ බිඳෙන සුලු ස්වභාවය. ආදරවන්තයින් යුවලකගේ සන්තාපය හා විශ්වාසය පිළිබද පරික්ශණය අත්හදාබැලිම තුලින් ආනාවරණය වෙන කොන්දේසි විරහිත ආදරය තුල මහත් කලබල වු දහස් ගනණක් චිත්ත වේගයන් ඇති බවය.

ආදරය වෙනුවෙන් කැප කිරිම් කළ චරිත හතරක්.....
  
විහඟ

 ඇයි දෙයියනේ මේ කෙල්ල මේ තරමට මගේ හිත පිස්සු වැට්ටුවේ....
මගේ ජිවිතේ සමහර දේවල් සිද්ධ වෙද්දී හරි දුකයි...
එත්...
සතුටකුත් නෑ කියනවා නෙමෙයි.....






මධු

මගේ ජිවිතේ කිසි දෙයක් ගැන මට ලොකු බලාපොරොත්තුවක් නෑ
එයා මගේ ජිවිතේට අදහන්න ලැබිච්ච දෙවියෙක් වගේ....
වෙලාවකට පුදුම ලෝබකමක් එනවා.....
එත්....
මාත් මගේ ජිවිතේ වෙනුවෙන්
භාර ගොඩාක් වෙලා තියෙනවා....





ගිහාන්

මං මේ තීරණය ගත්තේ වෙන තීරණයක් ගන්න බැරි
නිසා නෙමෙයි... මට මේ තීරණය ඕන වෙච්ච නිසා....







සිතුවිලි

ඔයා ඔය ප්‍රශ්න හිතන්නෙපා...
දෛවයේ ලියවිලා තියෙන හැටියට
ඒවා වෙයි.....
ඔන්න... ඔන්න... ආයේ ඇස්වල කදුළු පුරෝගෙන,
ඔය කදුළු දුක් කදුළු නෙමෙයි නේද....
සතුටු කදුළු නේද?






                     

Episode 01


Episode 02



Episode 03



                      


       
Share |